Headlines News :
Home » , » මලයාසියානු ගුවන් යානය හිටි හැටියේ මතු වෙයි

මලයාසියානු ගුවන් යානය හිටි හැටියේ මතු වෙයි

Written By Unknown on Tuesday, March 11, 2014 | 8:25 AM

මගීන් 239 දෙනෙකු සමග අතුර්දහන් වූ මලයාසියානු ගුවන් යානය අද දිනයේ මලක්ක සමුද්‍ර සන්දිය දෙසින් ගමන් කරන භාවට රේඩාර් සද්ග්‍යා නිකුත් කර බවක් වාර්තා වෙනවා . .මෙම සිද්දියත් සමග යානයේ සුන්බුන් සෙවීමේ ප්‍රදේශ පුළුල් කිරීමට විධායකයින් කටයුතු යොදා ඇති අතර ඊට නෞකා 40 ක් ගුවන් යාන 30 කට වැඩි සන්යාවක් යොදා ඇති අතරම චන්ද්‍රිකා 10 ක්ද මලක්ක සමුද්‍ර සන්දිය සහ සුමාත්‍රා දුපත් අතර ස්ථානගත කර ඇති බවක් වාර්තා වෙනවා ..  මීට අමතරව මගීන් සතුව තිබු දුරකථන නාද වුවත් ඒවගෙන් ප්‍රතිචාරයක් නොමැති බවක්ද පරීක්ෂණ මගින් හෙලවී ඇති අතරම යානය තුල සොරකම් කරන ලද ගමන් බලපත්‍රවලින් යානයට ඇතුල් වූ මගීන් දෙදෙනෙක් ගැනද තොරතුරු ලැබී තිබෙනේවා .. ඒ  දෙදෙනාම ඉරාන ජාතිකයින් බවයි වාර්තා වන්නේ ..

කෙසේ වෙතත් තවමත් මෙම ගුවන් යානය පිලිඹද නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා