Headlines News :
Home » , » මලයාසියානු ගුවන් යානයේ ඇසින් දුටු සාක්ෂි

මලයාසියානු ගුවන් යානයේ ඇසින් දුටු සාක්ෂි

Written By Unknown on Thursday, March 13, 2014 | 6:33 AM

අතුරුඋදහන් වූ මලයාසියානු ගුවන් යානය මයිකල් මැක් නමැති පුද්ගලයෙක් තම හාම්පුතාට යවූ Emain පණිවිඩයක සඳහන් වී තිබු බවට වාර්තා වෙනවා .. ඔහුගේ ඊමේල් පණිවිඩයේ සඳහන් වන්නේ එය දකුණු චීනයේ මුහුදට කඩන් වැටුන බව තමන් ඇසින් දුටු බවයි ... කාම්බෝජයේ තෙල් අට්ටාලයක වැඩකරන ඔහු යැවූ මෙම පණිවිඩය වියට්නාම නිලධාරීන්ට ලැබුණු බවට තහවුරු කර තිබෙනේවා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා