Headlines News :
Home » » 21 වන ශතවර්ෂයේ විශිෂ්ටම ක්‍රීඩකයින් අතර මුරලි නැත්තේ ඇයි ?

21 වන ශතවර්ෂයේ විශිෂ්ටම ක්‍රීඩකයින් අතර මුරලි නැත්තේ ඇයි ?

Written By Unknown on Thursday, March 13, 2014 | 6:27 AM

කි‍්‍රක් ඉන්ෆෝ ආයතනයට වසර 20  පිරීම නිමිත්තෙන් ඔවුන් සියවසේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු නම්කර තිබෙනේවා .. ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන් හොදම පන්දු යවන්න ලෙසත් , ඉන්දිආවේ සචින් තෙන්ඩුල්කාර් හොදම පිතිකරු ලෙසත් දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් නම් කර ඇති අතර මුරලි හට හොදම පන්දු යවන්න යන සම්මානය අහිමි වී තිබෙනේවා ..  නමුත් ඔහු හොදම පන්දු යවන්න ලෙස තේරී සිටින ෂේන් වෝන් ට වඩා එක්දින ටෙස්ට් යන අංශ දෙකේම වැඩියෙන් කඩුලු දවාගැනීමට සමත් වී තිබෙනේවා .. මෙම තේරීම් මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් හතරදෙනෙක්ද සිටින අතර එසේ තිබියදීත් මුරලිට  මෙවන් අසාධාරණයක් වීම කනගාටුවට කරුණක් ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා