Headlines News :
Home » , » බණ්ඩාරනායකේ පොඩි පන්තිවලට බුද්ධි අංශය

බණ්ඩාරනායකේ පොඩි පන්තිවලට බුද්ධි අංශය

Written By Unknown on Monday, March 10, 2014 | 8:26 AM

පසු ගිය දින කිහිපය තුල කාගේත් අවධානයට ලක්වූ  ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 6,7,8,9, ශ්‍රේණි අද දිනයේ ආරම්බ විය .. අද දින පාසල තුල පොලිසිය මෙන්ම බුද්ධි අංශ නිලදාරීන්ද සිටිබවට වාර්තාවේ ... ඒ හය හත අට නවය ශ්‍රේණි පාලනයටය ..  විදුහල්පති තුමා තවම මාරුවීම් ලබාගෙන නොමැති බවත් එහි පෙර මාරු කල ගුරුවරු හයදෙනාට අමතරව තවත් ගුරුවරු කිහිප දෙනෙක් විදුහල්පතිගේ කැමැත්ත මත මාරුකර ඇතිබවත් වාර්තා වේ .. මේ අතර විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩයන් සඳහා අවුරුද්දක කාලසීමාවකට පුහුණුවීම් කටයුතු තහනම් කර ඇති බවක්ද වාර්තා වේ .. දහය එකොළහ ශ්‍රේණි ලබන බදාදා දින ආරම්බ කිරීමටද විද්‍ය්හළේ පරිපාලනය තීරණය කොට ඇත ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා