Headlines News :
Home » » ලාංකිකයෙක් බිල්ල වූ ඕස්ට්‍රේලියන් මිනී මැරුම

ලාංකිකයෙක් බිල්ල වූ ඕස්ට්‍රේලියන් මිනී මැරුම

Written By Unknown on Thursday, March 13, 2014 | 6:38 AM

ඊයේ දිනයේදී ඔස්ට්‍ර්ලියාවේ සිඩ්නි නුවරදී ශ්‍රී ලාංකික ව්යාපාරියකයෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනේවා .. එලෙස ඝාතනය කර තිබෙන්නේ 48 හැවිරිදි එසෙන් නමැති අයෙක් .. ඔහු එම රට තුල ඉඩම් ව්‍යාපාර කටයුතු සිදු කල අයෙක් බවට වාර්තා වෙනවා .. සිද්දියට සම්බන්ද සැකකරුවන් මේ වන විටත් අත්අඩංගුවේ පසු වන බව එරට ආරංචි මාර්ග සඳහන් කරනවා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා