Headlines News :
Home » » ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න මහජනයාට උපදෙස්.

ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න මහජනයාට උපදෙස්.

Written By Unknown on Monday, March 10, 2014 | 7:16 PM

අන්තර්ජාලය භාවිතය පිලිඹද මහජනයා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි විදුලි සංදේශන නියාමාන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සදහන් කර තිබෙනේවා .. පරිඝනක අපරාද පිලිඹද නීතියම උපදෙස් ජනතාවට ලබාදීමටද ඔවුන් බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය ..  මේ සඳහා තවත් රාජ්‍ය අංශ කීපයක්ම සනහය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත .. ළමා හා කාන්තා කාර්යංශය, ළමා රක්ෂණ අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ඒ අතර ප්‍රදාන වේ ... 
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා