Headlines News :
Home » » මුරලි බෙන්ගාලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස පත්වේ .

මුරලි බෙන්ගාලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස පත්වේ .

Written By Unknown on Wednesday, March 12, 2014 | 6:31 AM

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව සුපිරිතම දාග පන්දු යවන්නෙක් වන මුත්තයියා  මුරලිදරන් ඉන්දියාවේ බෙන්ගාලි ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරුවෙක් ලෙස තෝරාගෙන ඇත .. ඒ වසර 3 ක කොන්ත්‍රාත් කාලයකට යටත්වයි .. ඔහු සමගම වකාර් යූනිස් එම කණ්ඩායමේම වේග පන්දු පුහුණුකර ලෙස තෝරාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා දැන් ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙසද කටයුතු කරයි .. 
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා