Headlines News :
Home » » විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවක

විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවක

Written By Unknown on Wednesday, March 12, 2014 | 6:25 AM

සිසු අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව අද දේශීය වෛද්‍ය සිසු සංගමය පරිපාලන අධිකාරයට එහෙරිව දේශීය වෛද්‍ය ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වුනා .. මේ අතරම තම නේවාසික අර්බුදයට කඩිනමින් සාර්ථක විසදුම් දෙන්න යැයි ඉල්ලා සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සිසුන්ද එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුනා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා