Headlines News :
Home » » කලවානේ වැඩවර්ජනයක්

කලවානේ වැඩවර්ජනයක්

Written By Unknown on Monday, March 10, 2014 | 8:06 AM

ඊයේ (09) කලවාන මුලික රෝහලේ සෞඛ්‍ය සහයකායිවකට පැමිණි පුද්ගලයෙකු රාජකාරියට බාදා වන ලෙස හිරිහැර කර ඇති අතර ඊට විරෝධතාව පල කිරීමක් ලෙස එම රෝහලේ කාර්ය මණ්ඩලය  අද දින තම රාජකාරි කටයුතු වලින් බැහැරව සිටීමට තීරණය කළේය .. ඒ අද පෙරවරු 10 සිටයි .. කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය නිසා රෝගීන්ට මහත් වූ අසීරුතා වලට මුහුණදීමට සිදුවිය ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා