Headlines News :
Home » , » මැලේසියානු ගුවන් යානයට පැහැර ගත්තා යැයි සැකයක්

මැලේසියානු ගුවන් යානයට පැහැර ගත්තා යැයි සැකයක්

Written By Unknown on Monday, March 10, 2014 | 8:01 AM

කාර්ය මණ්ඩල නිලධාරින් 12 දෙනෙකුදඇතුළුව මගීන් 239 දෙනෙකු සමග අතුර්දහන් වූ බෝයින් 777 වර්ගයේ මැලේසියානු ගුවන් යානය පිලිඹද තවම සතුටු දායක ආරංචියක් ලැබී නොමැති බවට විදේශ ආරංචිමාර්ග සඳහන් කරනවා .. වියට්නාම ගුවන් හමුදාව මගින් නිරීක්ෂණයට බදුන් වූ කළු තෙල් පල්ලම එම අතුර්දහන් වූ ගුවන් යානයට සම්බන්ද හෝඩුවාවක් නොවන බවට කරුණු හෙළිවී තිබෙනේවා .. ගුවන් යානය තුල අනවසර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් තිදෙනෙකු ගමන් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති අතරම ඔවුන් ගුවන් යානයට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් බවද අනාවරණය වී තිබෙනේවා .. මෙම හේතුව මත ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්දව ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමක් සම්බන්ද යැයි සැක පළකරනවා .. 
මෙහි සිටි මගීන්ගෙන් 150 කට අදික පිරිසක් චීන ජාතිකයකින් බවද වාර්තා වේ .. 



Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා