Headlines News :
Home » » හැටන් හි දුම්රිය අනතුරක් වැළකෙයි .

හැටන් හි දුම්රිය අනතුරක් වැළකෙයි .

Written By Unknown on Wednesday, March 5, 2014 | 5:55 PM

ඊයේ (05)හැටන් දුම්රිය මාර්ගයේ  දෙම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමට ගොස් ජනතාවගේ සහ දුම්රිය සේවකයින්ගේ කෑ ගැසීම නිසා වැළකී ඇත .. පොඩි මැණිකේ දුම්රිය දෙසටම එම මාර්ගයේම තවත් නඩත්තු දුම්රියක් පැමිණි ථිබූ අතර එම දුම්රීන් දෙක මෙලෙස අනතුරකට මුහුණපෑමට ගොස් ඇත .. පොඩි මැණිකේ දුම්රිය හැටන් වෙත පෙරවරු 11.30 ට පමණ පළමු වේදිකාවට ලගාවී ඇති අතර එම වෙලේ නඩත්තු දුම්රියක් පොඩි මැණිකේ දුම්රිය දෙසටම දාවනය වෙමින් තිබිණි ..

සිද්දිය පිලිඹද පරීක්ෂණ ආරම්බ කර ඇති බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසුවේය ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා