Headlines News :
Home » » සිය දිවි නසාගැනීම් දෙකක්

සිය දිවි නසාගැනීම් දෙකක්

Written By Unknown on Wednesday, March 5, 2014 | 8:18 PM

නුවර උදුපුස්සල්ලව ප්‍රදේශයේ පුද්ගලයෙක් නිවසක කාමරයක් තුල ගිනි තබාගෙන  දිවි තොරකරගෙන තිබෙනේවා ..  ඔහු කාලයක පටන් මානසික රෝගයකින් පෙළුණු අයෙක් බවට හදුනාගෙන ඇතිබව පොලීසිය සදහන් කරා ..

මේ අතරම අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ ද නිවසක කාමාරක් තුලදී පුද්ගලයෙක් ගෙල වැලලාගෙන දිවිතොර කරගෙන තිබෙනේවා .. සිද්දියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ .. අදාළ පුද්ගලයා වයස 24 පමණ අයෙක් බවයි වාර්තා වෙන්නේ ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා