Headlines News :
Home » » සුරාබදු නිලදාරින්ට වෙඩි

සුරාබදු නිලදාරින්ට වෙඩි

Written By Unknown on Wednesday, March 5, 2014 | 9:22 PM

කොට්ටාවේ පිහිටි සුරාබදු කොමසාරිස්ගේ ජෙනරාල්ගේ නිවසට සහ සුරාබදු පාරීක්ෂකවරයෙක්ගේ රුක්මල්ගම පිහිටි නිවසට අද (6) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය  ..

මීට පෙරද රුක්මල්ගම පරීක්ෂක වරයාගේ නිවසට මේ ආකාරයේම ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එමගින් නිවසට යම් යම් හානි වී තිබෙනවා .. මෙතෙක් සැකකරුවන් හදුනාගෙත නොමැති අතර සිද්දිය පිලිඹද පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරමින් පවතියි ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා