Headlines News :
Home » » ඇෆ්ගනිස්තානය ඉන්දියාව ඉදිරියේ දන නමයි

ඇෆ්ගනිස්තානය ඉන්දියාව ඉදිරියේ දන නමයි

Written By Unknown on Wednesday, March 5, 2014 | 10:00 PM

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පවතී තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් ..විය ... ඒ ප්‍රසාද ලකුන්ක්ද හිමිකර ගනිමිනි .. ඉන්දියානු ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සියලුදෙනා දැවී රස කලේ ලකුණු 159 ක් පමණි ... රවීන්ද්‍ර ජඩෙජාගේ සුපිරි පන්දු යැවීම ඇෆ්ගනිස්තාන ඉනිම විනාස කළේය . ඔහු ලකුණු 30 කට කදුළු  4 දවාලුය .. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කදුළු 3 දවාගැනීමට සමත් විය ... හුදකලා සටනක නිරතවූ ශේන්වාරි සිය පස් වෙනි අර්ධසතකය වාර්තා කළේය .. ලකුණු 160  ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කදුළු දෙකක් දැවී තම ජයග්‍රහණය ලගාකරගත්තේය ... රහනේ ලකුණු  56 යි .. දිනේෂ් කර්තික් ලකුණු 37ක් හා රෝහිත් ශර්ම 18ක්ද ලබාගනිමින් නොදැවී ක්‍රීඩා කළේය .. ශිකර්  ධවාත් ලකුණු 60 යි .. පන්දු යැවීමේදී නායක මොහොමඩ් සහ මර්වයිස්කඩුලු එක බැගින් ලබාගත්තේය ...තරගයේ වීරයා රවීන්ද්‍ර ජඩේජා ..

මේ අතර තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අද ඇරඹේ ..


Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා