Headlines News :
Home » , » බණ්ඩාරණායක විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට

බණ්ඩාරණායක විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට

Written By slcallchat on Wednesday, March 5, 2014 | 11:59 PM


ගැටුමට සම්බන්ධ ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා විදුහලේ සිදු වූ කලබලකාරී ගැටුම්කාරී සිද්ධියේදී මාධ්‍යවේදීන්ට පහර දුන් බවට ලද චෝදනා සම්න්ධයෙන් ප‍්‍රශ්ණ කිරීම සඳහා මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා