Headlines News :
Home » , » ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුදෙගුරුන් සහ ආදිසිසුන් අතර සාකච්චා

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුදෙගුරුන් සහ ආදිසිසුන් අතර සාකච්චා

Written By Unknown on Thursday, March 6, 2014 | 4:36 AM

ඉකුත් සදුදා දින ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන් විදුහල්පතිවරයාට විරුද්දව ගෙන ගිය විරෝධතාව ගැන සාකච්චා කිරීමට අද දහවල් එම විද්‍යාලයේ ආදී සිසුන් ගුරුවරුන් , දෙමාපියන් සහ පොලිසිය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවට රැස්වී ඇත  ..  මෙම සාකච්චාවන් සඳහා කලාප අද්යාපන අධ්‍යක්ෂක එස්.කේ. මල්ලවආරච්චි මහතාද සහභාගීවී තිබෙනේවා .. එහිදී සිද්දිය සඳහා සිසුන් පෙළඹවීමට ලක් කරා යැයි ශිෂ්‍යභට ඛණ්ඩ භාර ආචාර්යවරයා  පවසා තම වරද පිළිගෙන ඇති අතරම සමාවද ඉල්ලා සිටියා .. මේ අතර අද පෙරවරුවේ මාධ්‍යවේදීන්ට පහරදුන්නා යැයි  සැක කෙරෙන සිසුන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට රැගෙන තිබෙනේවා ..6,7,8,9  ශ්‍රේණි වලට ලබන සදුදා පාසල ආරම්බ වන අතර අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල ආරම්බ වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා