Headlines News :
Home » » අපරාජිත සිංහ පැටවුන්ට තවත් අතිවිශිෂ්ට ජයක්

අපරාජිත සිංහ පැටවුන්ට තවත් අතිවිශිෂ්ට ජයක්

Written By Unknown on Thursday, March 6, 2014 | 6:47 PM

ඊයේ (6) දින ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරක බංගලාදේශය සමග පවතී මුලික වටයේ අවසන් තරාගයෙන් ඉතා පහසු මෙන්ම විශිෂ්ට ජයක් ලබාගැනීමට මෙතෙක් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා ... බල්ගලාදේශය පළමු පන්දුවට පහරදුන් අතර ඔවුන් සියලුදෙනා  දැවී රැස් කලේ ලකුණු 204 ක් පමණි .. පහසු ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල කදුළු 7 පමණක් දැවී ඕවරයක්ද අතැතිව එම ඉලක්කය සපුරාගන්නට සමත්වුනා .. අන්ජෝලේ මැතිව්ස්ගේ සුපිරි පිතිකරණය තරගයේ ජයග්‍රහනටය මහගු රුකුලක් විය .. ඔහු නොදැවී ලකුණු 74 රැස් කලේ හතරේ පහර 7ක් සැකහ හයේ පහරක්ද සමගිනි ..තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස් .. 

කෙසේ වෙතත් කලින්ම අවසන් තරගයට සුදසුකම් ලැබ සිටි ශ්‍රී ලංකාව හෙට පකිස්තානය සමග තරග වදින්නේ ආසියානු කුසලානය සඳහා වූ අවසන් තරගයටයි  ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා