Headlines News :
Home » » නුවරඑළියේ බස් රථ අනතුරක්

නුවරඑළියේ බස් රථ අනතුරක්

Written By Unknown on Sunday, March 9, 2014 | 3:06 AM

අද (9) නුවර එලිය මහනුවර මාරගයේ පෞද්ගලික බස් රථයක් අනුතරකට මුහුණපා තිබෙනේවා .. එම මාර්ගයේ ටොප් පාස් ප්‍රදේශයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පන මෙම අනුතර විදුවී ඇතිබවටයි වාර්තා වන්නේ .. සිද්දියෙන් තුවාල ලැබූ 10 දෙනෙකු පනක නුවර එලි ය රෝහලට ඇතුලත් කර තිබෙනේවා .. ඔවුන්ගේ තත්වය යහපත් බවයි වාර්තාවන්නේ ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා