Headlines News :
Home » » කොළඹ පිටත වටරවුම මාර්ගය මහජනතාවට විවුර්තයි

කොළඹ පිටත වටරවුම මාර්ගය මහජනතාවට විවුර්තයි

Written By Unknown on Saturday, March 8, 2014 | 5:05 AM

කොට්ටවා අධිවේගී මාර්ගයේ පිවිසුමෙන් මැති ඇමති වරු සමග සුපිරි බස් රථයක් පදවාගෙන කොතලාවල පිවිසුම දක්වා ගමන් කිරීම මගින් අද දහල් කොළඹ පිටත වටරවුම පාර ජනතාවට නිල වශයෙන් විවුර්ත කළේය .. ජනපති තුමා ගමන නිමා කරේ කඩුවෙල පිවිසුමෙන් ප්‍රවේශ පත්‍රයක්ද අරගෙන බව වාර්තා වේ ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා