Headlines News :
Home » » ඉන්දුනීසියානු මුහුදට මලයාසියානු ගුවන් යානයක් කඩා වැටෙයි

ඉන්දුනීසියානු මුහුදට මලයාසියානු ගුවන් යානයක් කඩා වැටෙයි

Written By Unknown on Saturday, March 8, 2014 | 4:56 AM

බෝයින් 777 වර්ගයේ මලයාසියානු ගුවන් යානයක් මගීන් 239 සමග අතුර්දන් වී ඇත .. මෙම යානාව ඉන්දුනීසියානු මුහුදට කඩන් වැටී ඇතිබවට සැක පළකරයි .. කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 සහ මගීන් 227 රැගත් මෙම යානව මලයාසියාවේ ක්වලාලාම්පුර් සිට චීනයේ බෙජින් නුවර දක්වා පියාසර කරමින් තිබිණි . මෙහි ශ්‍රී ලාංකිකයින් නොසිටි බවට ක්වාලාලාම්පුර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා