Headlines News :
Home » » ආසියානු කුසලානය සමග ශ්‍රී ලංකාව ලෝකෙන්ම දෙවෙනි තැනට

ආසියානු කුසලානය සමග ශ්‍රී ලංකාව ලෝකෙන්ම දෙවෙනි තැනට

Written By Unknown on Sunday, March 9, 2014 | 1:59 AM

ආසියානු කුසලාන තරගාවලිය ආරම්බයට පෙර ICC එක්දින ශ්‍රේණී ගතකිරීම් වල හතරවන ස්ථානය ලබාසිටි ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබනවිට එම ලයිස්තුවේ 3 වන ස්ථානයට පැමිණියේ දකුණු අප්‍රිකාව අභිභාවමින්ය .. අවසන් තරගය ජනග්‍රහනත් සමග එම ලැයිස්තුවේත්තෙවෙනි ස්ථායට පමනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙනේවා .. ඒ ප්‍රසාද ලකුණු 112 ක් හිමි කරගනිමින් .. අප්‍රේල් 1 මු වන දිනට මෙම ලයිස්තුවේ 1 සහ 2 ස්ථානට දිනාගෙන ඇති කණ්ඩායම් සඳහා ත්‍යාග මුදලක්ද ලබාදෙන අතර දැනට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව පිලිවෙලින් 1,2 ස්ථාන වල රැදී සිටිනවා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා