Headlines News :
Home » » සරසවි සිසුන් මහා පාරේ උද්ගෝෂණ

සරසවි සිසුන් මහා පාරේ උද්ගෝෂණ

Written By Unknown on Thursday, March 6, 2014 | 7:20 PM

සිසුන් සඳහා ප්‍රමාණවත් නොවන නේවාසිකාගාර ගැටලුව සහ සිසු මර්දනය විසදන්න යැයි ඉල්ලා කැලණිය  විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (6) උද්ගෝෂණයක නිරතවුනා ..

මේ අතරම සෞන්දර්ය උපාදිය වසර 3 කට   කෙටි කිරීමේ තීරණයට විරුද්දව සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයීය සිසුන් පිරිසක්ද කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වුනා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා