Headlines News :
Home » » රාජ්‍ය ද්‍රෝහී ඉන්දීය සිසුන්ට නිදහස

රාජ්‍ය ද්‍රෝහී ඉන්දීය සිසුන්ට නිදහස

Written By Unknown on Thursday, March 6, 2014 | 9:55 PM

පසුගියදා ඉන්දියාව සහ පකිස්තානය අතර පවතී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පකිස්තානු පිලට සහය පල කිරීම හේතුවෙන් රාජ්‍ය ද්‍රෝහී චෝදනාවන්ට යටත් වූ ඉන්දීය සිසුන් 60 දෙනෙකු පමණ එම චෝදනා වලින් නිදහස් කිරීමට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් තීරණය කොට තිබෙනේවා .. නමුත් අදාළ විශ්ව විද්‍යාලය මගින් මෙම සිසුන් කිහිප දෙනාගේ ශිෂ්‍යභාව  අහෝසි කිරීමට කටයුතු යොදා ඇති බවක් වාර්තා වෙනවා .. චෝදනා වලින් නිදහස් කලත් මේ පිළිඹදව අඛණ්ඩ පරීක්ෂණ පවත්වන බවට බලධාරීන් ප්‍රකාශ කරනවා ..
Share this article :
 
|

Copyright © 2014. සිව්දෙස ලංකා